ඉංජිනේරු සේවා අංශය

එම්. ඒ. සුරංග මුණසිංහ
අධ්‍යක්ෂක (ඉංජිනේරු)
0112-865215/30 076 2773007
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධිය

ඒ.රාජපක්ෂ
සහකාර අධ්‍යක්ෂ (ගෘහ නිර්මාණ ශිල්පය)
0112-865215/32 076 3201841
මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාවේදී උපාධිය (2013)

ඊ.ඩබ්ලිව් සමන් රාජපක්ෂ
තාක්ෂණ නිලධාරි
0112-865215/31 071 4485637

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort