කෙටි වීඩියෝ චිත්‍රපට තරඟයේ ජයග්‍රාහකයින් තේරීම

ලෝක ජනාවාස දිනයට සමගාමීව අධිකාරිය විසින් පවත්වන ලද කෙටි වීඩියෝ චිත්‍රපට තරගයේ ජයග්‍රාහකයින් තේරීම විද්වත් මණ්ඩලයක් විසින් අද අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන ප්‍රජාවන්හි වෙසෙන ප්‍රජාවගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම මූලික අරමුණයි.

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort