පරිපාලන අංශය

ඒ.පී.ආර්.ඝනප්‍රිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන)
0112-865215/15 077 0102001
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (2011)
රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය (2005)

ජී . ඉරේෂා මධුෂානි
පරිපාලන නිලධාරී
0112-865215/16 077 4972245
කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ (2018) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
තොරතුරු තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධිය (2013)

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort