.

පෞර්ෂ සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩසටහන

දිනය : 2024.07.11
ස්ථානය: මිනුවන්ගොඩ සමෘද්ධිගම
වැඩසටහන : පෞර්ෂ සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩසටහන
සම්පත්දායකත්වය : තරුණ සේවා නිලධාරී,ප්‍රා.ලේ.කා., මිනුවන්ගොඩ

දිනය : 2024.07.11
ස්ථානය : රත්ගම – රළ ජය පුර
වැඩසටහන : ප්‍රජා සමිතිය පැවැත්වීම / ළමා අධ්‍යාපනික වැඩසටහන

කුඩා කණ්ඩායම් සමිතියේ ප්‍රගතිය නිරීක්ෂණය

දිනය : 2024.07.10
ස්ථානය : ලක් හිරුසෙවණ නිවාස සංකීර්ණය
වැඩසටහන : කුඩා කණ්ඩායම් සමිතියේ ප්‍රගතිය නිරීක්ෂණය
පුස්තකාලය ආරම්භ කිරීමට අදාල පූර්ව සංවිධාන කටයුතු සිදුකිරීම

දිනය : 2024.07.09
ස්ථානය : රන්දිය උයන නිවාස සංකීර්ණය
වැඩසටහන : කුඩා කණ්ඩායම් මුදල් කළමනාකරණ වැඩසටහන

ළමා සමිතිය පැවැත්වීම, ලෝක ජනාවාස දිනයට සමගාමීව පවත්වන තරගයන් පිලිබද දැනුවත් කිරීම

දිනය : 2024.07.07
ස්ථානය :ලක් හිරු සෙවන නිවාස සංකීර්ණය
වැඩසටහන : ළමා සමිතිය පැවැත්වීම, ලෝක ජනාවාස දිනයට සමගාමීව පවත්වන තරගයන් පිලිබද දැනුවත් කිරීම

දිනය : 2024/07/05,06
ස්ථානය : අනුරාධපුර- තුරුඉතුරුගම
වැඩසටහන :ප්‍රජා සංවර්ධන සමිතිය
:කුඩා කණ්ඩායම් සමිති පැවැත්වීම හා කුඩා කණ්ඩායම් සදහා මහජන බැංකුව හදුන්වාදීම.
:ළමා සමාජයේ දරුවන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් පැවැත්වීම.
සම්පත් දායකත්වය – සර්වෝදය ආයතනය.

ළමා අධ්‍යාපනික වැඩසටහන කුඩා කණ්ඩායම් වැඩසටහන

දිනය : 2024.07.08
ස්ථානය : රත්ගම-රළ ජය පුර
වැඩසටහන : ළමා අධ්‍යාපනික වැඩසටහන
කුඩා කණ්ඩායම් වැඩසටහන

දිනය :2024.07.03
ස්ථානය:අගුලාන-සයුරුපුර

වැඩසටහන : ළමා අධ්‍යාපනික වැඩසටහන පැවැත්වීම

කුඩා කණ්ඩායම් වැඩසටහන

දිනය : 2024.06.28,29
ස්ථානය : හම්බන්තොට -සුනාමිගම
වැඩසටහන : කුඩා කණ්ඩායම් වැඩසටහන
ළමා අත්කම් නිර්මාණ වැඩසටහන

දිනය : 2024.06.25
ස්ථානය : කුට්ටිවිල සහ වැලිහිද
වැඩසටහන : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ගෘහස්ථ මූල්‍ය කළමනාකරණ වැඩසටහන
සම්පත්දායකත්වය : ADIC ආයතනය

ළමා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ වැඩසටහන

දිනය : 2024.06.24
ස්ථානය : මාතලේ – හිග්ගොල්ල
වැඩසටහන :ළමා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ වැඩසටහන
සම්පත්දායකත්වය : ළමා ආරක්ෂණ අධිකාරිය

දිනය : 2024.06.20
ස්ථානය : මාතලේ – හිග්ගොල්ල
වැඩසටහන : ස්වයංරැකියා පුහුණු වැඩසටහන (අත් සෝදන දියර සබන් හා විම් සබන් දියර)
සම්පත්දායකත්වය : විදාතා සම්පත් මධ්‍යස්ථානය

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සම්පත්දායකත්වය : ADIC ආයතනය

දිනය : 2024.06.17
ස්ථානය : කඩුවෙල – වැලිහිද
වැඩසටහන : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
සම්පත්දායකත්වය : ADIC ආයතනය

දිනය : 2024.06.18
ස්ථානය: ගම්පහ – ගණේමුල්ල සිරි සීලරතන කණිෂ්ඨ විද්‍යාලය
වැඩසටහන : අධ්‍යාපනික වැඩසටහන (ශිෂ්‍යත්වය ළමුන්ගේ දැනුම ආකල්ප කුසලතා ප්‍රවර්ධන වැඩසටහන )

ළමා අත්කම් නිර්මාණ කුසලතා ප්‍රවර්ධන වැඩසටහන

දිනය : 2024.06.17
ස්ථානය: කඩුවෙල – බොරලුගොඩ
වැඩසටහන : ළමා අත්කම් නිර්මාණ කුසලතා ප්‍රවර්ධන වැඩසටහන

දිනය : 2024.06.16
ස්ථානය: රත්නපුර – මාදම්පෙ
වැඩසටහන : අධ්‍යාපනික වැඩසටහන (අඩු ආදායම්ලාභී දරුවන් 20 දෙනෙකු සදහා දහම් පාසල් නිල ඇදුම් ප්‍රදානය කිරීම )
ස්වයංරැකියාලාභීන් දැනුවත් කිරීම

ළමා පුස්තකාලය ස්ථාපිත කිරීම

දිනය : 2024.06.16
ස්ථානය: රත්නපුර – මාදම්පෙ
වැඩසටහන :ළමා පුස්තකාලය ස්ථාපිත කිරීම

දිනය : 2024.06.14
ස්ථානය: මෝදර මාතෘ නිවාසය
සහභාගීත්වය : රන්දිය උයන හා මුවදොර උයන
වැඩසටහන : ඌණ පෝෂණය සහිත දරුවන් සහ ගර්භණී මවුවරුන් වෙනුවෙන් පැවති පෝෂණ වැඩසටහන

දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහන - පරිසර දිනය වෙනුවෙන් ප්‍රජා සමිතිය විසින් සංවිධානය කල ශ්‍රමදාන වැඩසටහන

දිනය : 2024.06.05
ස්ථානය: හේනමුල්ල – රන්දිය උයන
වැඩසටහන :දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහන – පරිසර දිනය වෙනුවෙන් ප්‍රජා සමිතිය විසින් සංවිධානය කල ශ්‍රමදාන වැඩසටහන

දිනය : 2024.05.30
ස්ථානය: කුරුණෑගල – විල්ගොඩ
වැඩසටහන : අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන

ප්‍රජා සමිතිය පැවැත්වීම හා ඉදිරි වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම

දිනය : 2024.05.30
ස්ථානය: හේණමුල්ල – රන්දිය උයන
වැඩසටහන : ප්‍රජා සමිතිය පැවැත්වීම හා ඉදිරි වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම

දිනය : 2024.05.26
ස්ථානය: ගම්පහ – ගණේමුල්ල උතුර
වැඩසටහන : ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය නිමිත්තෙන් භක්ති ගීත සංදර්ශනය )

ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් කූඩු තරගාවලිය හා භක්ති ගීත සංදර්ශනය )

දිනය : 2024.05.25
ස්ථානය : කොලොන්නාව – සංහිදසෙවන
වැඩසටහන : ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් කූඩු තරගාවලිය හා භක්ති ගීත සංදර්ශනය )

දිනය : 2024.05.23
ස්ථානය : කඩුවෙල – බොරලුගොඩ
වැඩසටහන :ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය නිමිත්තෙන් පැවති බීම දන්සල )

ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය නිමිත්තෙන් පැවති මල් සහ වෙරලු අච්චාරු දන්සල )

දිනය : 2024.05.23
ස්ථානය : දොම්පේ – කුට්ටිවිල
වැඩසටහන : ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය නිමිත්තෙන් පැවති මල් සහ වෙරලු අච්චාරු දන්සල )

දිනය : 2024.05.22
ස්ථානය : මුවදොර උයන
වැඩසටහන : ආගමික හා සංස්කෘතික වැඩසටහන (වෙසක් උත්සවය )

ළමා අධ්‍යාපනික වැඩසටහන

දිනය : 2024.05.18
ස්ථානය : අගුලාන – සයුරුපුර
වැඩසටහන : ළමා අධ්‍යාපනික වැඩසටහන

දිනය : 2024.05.18
ස්ථානය : කඩුවෙල – වැලිහිද
වැඩසටහන : ළමා සමිතිය යාවත්කාලීන කිරීම

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සම්පත්දායකත්වය : ADIC ආයතනය

දිනය : 2024.05.18
ස්ථානය : හම්බන්තොට – සුනාමිගම
වැඩසටහන : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
සම්පත්දායකත්වය : ADIC ආයතනය

දිනය : 2024.05.17
ස්ථානය : මාතර-හාමුගේවත්ත සහ දික්වැල්ල – බතීගම
වැඩසටහන : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
සම්පත්දායකත්වය : ADIC ආයතනය

ළමා සමිතිය පැවැත්වීම වෙසක් උත්සවයට සමගාමීව සිදුකරන වැඩසටහන් පිලිබදව පෙර සුදානම් කටයුතු

දිනය : 2024.05.16
ස්ථානය : මාලිගාවත්ත -ලක් හිරු සෙවණ
වැඩසටහන : ළමා සමිතිය පැවැත්වීම
වෙසක් උත්සවයට සමගාමීව සිදුකරන වැඩසටහන් පිලිබදව පෙර සුදානම් කටයුතු

දිනය : 2024.05.16
ස්ථානය : අගුලාන – සයුරුපුර
වැඩසටහන : නිර්මාණාත්මක කුසලතා ප්‍රවර්ධන වැඩසටහන
සහභාගීත්වය : 25

ළමා රක්ෂණ වැඩසටහන

දිනය : 2024.05.15
ස්ථානය : ගම්පහ -ගනේමුල්ල උතුර
වැඩසටහන : ළමා රක්ෂණ වැඩසටහන
සහභාගීත්වය : 24

දිනය : 2024.05.15
ස්ථානය : මුවදොර උයන
වැඩසටහන : ළමා සමාජය පැවැත්වීම හා ඉදිරි වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත වැඩසටහන් සදහා දැනුවත් කිරීම

ස්ථානය : කොලොන්නාව – සංහිදසෙවන
වැඩසටහන : වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත වැඩසටහන් සදහා දැනුවත් කිරීම

දිනය : 2024.05.13
ස්ථානය : කොලොන්නාව – වඩුගොඩවත්ත
වැඩසටහන : නායකත්වය හා පෞර්ෂත්ව සංවර්ධන වැඩසටහන
සහභාගීත්වය : ළමුන් – 22
සම්පත්දායකත්වය : තරුණ සංවර්ධන නිළධාරී (කොලොන්නාව ප්‍රා.ලේ.කා.)

ප්‍රජා සමිතිය යාවත්කාලීන කිරීම

දිනය : 2024.05.09,10,11
ස්ථානය : අනුරාධපුර – තුරුඉතුරුගම
වැඩසටහන : ප්‍රජා සමිතිය යාවත්කාලීන කිරීම
කුඩා කණ්ඩායම් වැඩසටහන
මාසික ළමා සමිතිය පැවැත්වීම.

දිනය : 2024.05.09
ස්ථානය : රත්ගම රළජයපුර
වැඩසටහන : ළමා උපකාරක අධ්‍යාපනික වැඩසටහන

නිර්මාණාත්මක කුසලතා වැඩසටහන

දිනය : 2024.05.09
ස්ථානය : අත්තනගල්ල- දෙමටලන්ද
වැඩසටහන : නිර්මාණාත්මක කුසලතා වැඩසටහන
මාසික ළමා සමිතිය පැවැත්වීම

දිනය : 2024.05.07
ස්ථානය : රජ්ගම-රළජයපුර
වැඩසටහන : යෞවන හා ළමා සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන
සහභාගීත්වය : ළමුන් 22

මාසික ළමා සමිතිය පැවැත්වීම

දිනය : 2024.05.07
ස්ථානය : කොළොන්නාව සංහිඳ සෙවණ
වැඩසටහන : මාසික ළමා සමිතිය පැවැත්වීම
:සංස්කෘතික හා ආගමික වැඩසටහන් (ළමා හා ප්‍රජා සමිති විසින් සිදු කරන වෙසක් උත්සවයේ සංවිධානය කටයුතු පිලිබදව සාකච්ඡා කිරීම )

දිනය : 2024/05/07
ස්ථානය : මුවදොර උයන
වැඩසටහන : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා අත්වැල් බැදගැනීමෙන් පසු ඔවුන් විසින් තම නිවාස සංකීර්ණය තුල මත්ද්‍රව්‍ය විරෝධී පිරිසක් නිර්මාණය කිරීමට දරන උත්සාහය ( සිංහ Youth club නමින් අරමුදලක් නිර්මාණය කිරීමට මුලපිරීම)

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

දිනය : 2024.05.05
ස්ථානය : රත්නපුර – මාදම්පේ
වැඩසටහන : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
සම්පත්දායකත්වය: ADIC ආයතනය

දිනය : 2024.05.05
ස්ථානය : අගුලාන-සයුරුපුර
වැඩසටහන :කණ්ඩායමේ ගිණුම් වාර්තා ක්‍රමවත් කිරීම

උපකාරක පන්ති වැඩසටහන හා ළමා වැඩසටහන් දැනුවත් කිරිම

දිනය : 2024.05.05
ස්ථානය : රජ්ගම-රළජයපුර
වැඩසටහන : උපකාරක පන්ති වැඩසටහන හා ළමා වැඩසටහන් දැනුවත් කිරිම

දිනය : 2024.05.03
ස්ථානය : අගුලාන – සයුරුපුර
වැඩසටහන : අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

කුඩා කණ්ඩායම් මුදල් කළමනාකරණ වැඩසටහන

දිනය : 2024.05.02
ස්ථානය : ගම්පහ – කලුකන්ද
වැඩසටහන : කුඩා කණ්ඩායම් මුදල් කළමනාකරණ වැඩසටහන

දිනය : 2024.04.30
ස්ථානය : කැළණිය – ගගරක්ෂිතය
වැඩසටහන : නිර්මාණාත්මක කුසලතා ප්‍රවර්ධන වැඩසටහන
සහභාගීත්වය – 16

සංස්කෘතික හා ආගමික වැඩසටහන් ( ළමා සමාජය සහ ප්‍රජා සමිතිය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය )

දිනය : 2024.04.28
ස්ථානය: කැළණිය – ගගරක්ෂිතය
වැඩසටහන : සංස්කෘතික හා ආගමික වැඩසටහන් ( ළමා සමාජය සහ ප්‍රජා සමිතිය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය )

දිනය : 2024.04.28
ස්ථානය : රජ්ගම – රළජයපුර
වැඩසටහන : අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම

සංස්කෘතික හා ආගමික වැඩසටහන් ( ළමා සමාජය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය )

දිනය : 2024.04.27
ස්ථානය : කතරගම – ගෝතමීගම
වැඩසටහන : සංස්කෘතික හා ආගමික වැඩසටහන් ( ළමා සමාජය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය )

දිනය : 2024.04.26
ස්ථානය : රත්ගම- රළජයපුර
වැඩසටහන : යෞවන හා ළමා සංවර්ධන වැඩසටහන

සංස්කෘතික හා ආගමික වැඩසටහන් ( ළමා සමාජය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය )

දිනය : 2024.04.23
ස්ථානය : කොලොන්නාව – සංහිදසෙවන
වැඩසටහන : සංස්කෘතික හා ආගමික වැඩසටහන් ( ළමා සමාජය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය )

දිනය : 2024.04.24
ස්ථානය : රිදීමාලියද්ද – උනම්පිටිය
වැඩසටහන : ළමා සමිතිය විසින් සංවිධානය කරන ලද බක්මහ අවුරුදු උත්සවය

අධ්‍යාපනික වැඩසටහන් (ළමා රක්ෂණ වැඩසටහන )

දිනය : 2024.04.19
ස්ථානය : දික්වැල්ල – බතීගම
වැඩසටහන : අධ්‍යාපනික වැඩසටහන් (ළමා රක්ෂණ වැඩසටහන )

දිනය : 2024.04.07
ස්ථානය : දොම්පේ – කුට්ටිවිල
වැඩසටහන : ශ්‍රී රත්න ළමා සමාජය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය

ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන

දිනය : 2024.04.05
ස්ථානය :කොලොන්නාව – සංහිදසෙවන
වැඩසටහන : ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන
සහභාගීත්වය : 61

දිනය : 2024.03.21
ස්ථානය : කඩුවෙල – වැලිහිඳ
කාර්යය : වෘත්තීය පුහුණුව හා මාර්ග උපදේශන ය පිළිබද තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන

පුස්තකාලය ආරම්භ කිරීම

දිනය : 2024.03.20
ස්ථානය : කඩුවෙල-වැලිහිඳ කාර්යය : ප්‍රජා සමිතිය පැවැත්වීම
                : ළමා සමිතිය පැවැත්වීම
                : පුස්තකාලය ආරම්භ කිරීම

දිනය : 2024.03.20
ස්ථානය : කඩුවෙල-බොරලුගොඩ ජනාවාසය
කාර්යය : නායකත්වය හා ලමා රක්ෂනය සම්බන්ධ වැඩසටහන
සම්පත්දායකත්වය : තරුණ සේවා නිලධාරීන්
සහභාගිත්වය : ළමුන් 15

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන (පළමු අදියර)

දිනය : 2024.03.19
ස්ථානය : මට්ටක්කුලිය – රන්දිය උයන
කාර්යය : මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන (පළමු අදියර)
සම්පත්දායකත්වය : ADIC ආයතනය

ප්‍රජා සමිති වාරය පැවැත්වීම

දිනය : 2024.03.19
ස්ථානය : මට්ටක්කුලිය – මුවදොර උයන
කාර්යය : ප්‍රජා සමිති වාරය පැවැත්වීම
                : කුඩාකණ්ඩායම් ඉතුරුම් පිලිබදව දැනුවත් කිරීම

කැළනිය ගගරක්ෂිතය ජනාවාසයේ දරුවන්ද සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

දිනය : 2024.03.17
වේලාව: ප.ව.3.30-ප.ව.8.30
ස්ථානය :ගනේමුල්ල – උතුර
කාර්යය : කැළනිය ගගරක්ෂිතය ජනාවාසයේ දරුවන්ද සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
සහභාගීත්ව: ළමුන් 51

ප්‍රජා සමිතියේ මාසික රැස්වීම පැවැත්වීම සහ පැවැත්වීමට නියමිත වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම.

දිනය : 2024.02.10
ස්ථානය : මාලිගාවත්ත- ලක්හිරු සෙවණ
කාර්යය : ප්‍රජා සමිතියේ මාසික රැස්වීම පැවැත්වීම සහ පැවැත්වීමට නියමිත වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම.
             :  ළමා සමාජය වෙනුවෙන් පැවැත්වීමට නියමිත වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම

ප්‍රජා සමිතිය හා ළමා සමිතිය යාවත්කාලීන කිරීම .

දිනය : 2024/02/11
ස්ථානය : කඩුවෙල – බොරලුගොඩ
කාර්යය : ප්‍රජා සමිතිය යාවත්කාලීන කිරීම .
                : ළමා සමිතිය යාවත්කාලීන කිරීම .

මුවදොර උයන නිවාස සංකීර්ණය ශ්‍රමදාන වැඩසටහන

දිනය : 2024/02/11
ස්ථානය : මුවදොර උයන නිවාස සංකීර්ණය වෙලාව : පෙ.ව 9.00 සිට
කාර්යය : නගර සභාව හා ප්‍රජා පොලිසිය දායක කර ගනිමින් නා.ජ.සං.අධි මෙහෙයවීම හා මගපෙන්වීම තුළ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකිරීම .

රත්නපුර - මාදම්පේ කුඩා සමූහ සහ මුදල් කළමනාකරණ වැඩසටහන

දිනය : 2024/02/11
ස්ථානය : රත්නපුර – මාදම්පේ
කාර්යය : ප්‍රජා සමිතිය පිහිටුවීම හා මානව සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම
                : කුඩා කණ්ඩායම් වැඩසටහන හදුන්වා දීම

මුවදොර උයන තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන

දිනය : 2024/02/09
ස්ථානය : මුවදොර උයන නිවාස සංකීර්ණය
වෙලාව : ප.ව 3.30
කාර්යය : ළමා සමිතිය ස්ථාපිත කිරීම.
සහභාගිත්වය : 80

මුවදොර උයන ප්‍රජා සාමාජික රැස්වීම

දිනය : 2024/02/09
ස්ථානය : මුවදොර උයන නිවාස සංකීර්ණය                                                               කාර්යය : A සහ බී ගොඩනැගිලි හි ප්‍රජා කමිටු සාමාජික රැස්වීම.

ළමා සමාජය විසින් නිදහස් දින සැමරුම් උත්සවය

දිනය : 2024.02.04
ස්ථානය : අගුලාන-සයුරුපුර
කාර්යය : ළමා සමාජය විසින් නිදහස් දින සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී.

ශ්‍රී රත්න ළමා සමාජයේ නිදහස් දින උත්සවය

දිනය : 2024.02.04
ජනාවාස : දොම්පේ – කුට්ටිවිල
රාජකාරි : ශ්‍රී රත්න ළමා සමාජයේ නිදහස් දින සැමරුම

ජනාවාසයේ ළමා සමාජය සහ ප්‍රජා සමිතිය

දිනය : 2024.02.03
ජනාවාස : දිව්ලපිටිය – මඩිකලේ වත්ත
රාජකාරි : ජනාවාස ළමා සමාජයේ සහ ප්‍රජා සංගමයේ මැදිහත්වීමෙන් ළමා සමාජ 03 අතර ක්‍රිකට් තරගය පැවැත්විණි.

CBO වල තොරතුරු සහ ක්‍රියාකාරීත්වය සහ මනුෂ්‍යත්වය සංවර්ධන වැඩසටහන ගැන සාකච්ඡා කිරීම - කොළොන්නාව

දිනය : 2024.02.03
ජනාවාස : කොළොන්නාව – සංහිඳ සෙවණ
රාජකාරි : CBO වල තොරතුරු සහ ක්‍රියාකාරීත්වය සහ මනුෂ්‍යත්වය සංවර්ධන වැඩසටහන ගැන සාකච්ඡා කිරීම.
: තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන

CBO වල තොරතුරු සහ ක්‍රියාකාරීත්වය සහ මනුෂ්‍යත්වය සංවර්ධන වැඩසටහන ගැන සාකච්ඡා කිරීම

දිනය : 2024.02.03
ජනාවාස : කැළණිය – ගල්බොරැල්ල
රාජකාරි : CBO වල තොරතුරු සහ ක්‍රියාකාරීත්වය සහ මනුෂ්‍යත්වය සංවර්ධන වැඩසටහන ගැන සාකච්ඡා කිරීම
: කුඩා කණ්ඩායම් සහ මුදල් කළමනාකරණ වැඩසටහන

CBO වල තොරතුරු සහ ක්‍රියාකාරීත්වය

දිනය : 2024.02.03
ජනාවාස : කලණිය – ගංගාරක්ෂිතය
රාජකාරි : CBO වල තොරතුරු සහ ක්‍රියාකාරිත්වය

දරුවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම

දිනය : 2024.02.03
ජනාවාස : කැළණිය – ගංගාරක්ෂිතය සහ ගල්බොරැල්ල
රාජකාරි : දරුවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් ජාතික දින උත්සවය ජාතික දිනයට සමගාමීව සාර්ථකව පවත්වන ලදී.

ළමා දන්ත සායනය සඳහා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ

දිනය : 2024.02.02
බේරුම්කරණය : ලකිරු සෙවණ
රාජකාරි : ළමා දන්ත සායනය සඳහා වන ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ
සහභාගිවන්නන්: 56

CBO වල තොරතුරු සහ ක්‍රියාකාරිත්වය

දිනය : 2024.02.02
ජනාවාස : කතරගම – ගෝතමීගම
රාජකාරි : CBO වල තොරතුරු සහ ක්‍රියාකාරිත්වය
                  : කුඩා කණ්ඩායම් සහ මුදල් කළමනාකරණ වැඩසටහන
                  : තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන
                  : කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ආධාර සැපයීම

කුඩා කණ්ඩායම් සහ මුදල් කළමනාකරණ වැඩසටහන

දිනය : 2024.02.01
ජනාවාස : හම්බන්තොට – සුනාමිගම
රාජකාරි: තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන
                : කුඩා කණ්ඩායම් සහ මුදල් කළමනාකරණ වැඩසටහන

තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන

දිනය : 2024.02.02
ජනාවාස : කොළොන්නාව – ලක්සඳ සෙවණ
රාජකාරි : තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන
සහභාගිවන්නන්: 90

මානව සංවර්ධන වැඩසටහන

දිනය : 2024.01.28
ජනාවාස : ලක්සඳ සෙවණ
රාජකාරි: CBOs පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සහ මනුෂ්‍යත්වය සංවර්ධන වැඩසටහන පිළිබඳව දැනුම් දීම.
සහභාගිවන්නන් – 31

USDA දේශගුණික විපර්යාස වැඩසටහන්

USDA දේශගුණික විපර්යාස වැඩසටහන් 2023 ජනවාරි 26 වන දින ළමුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාලිගාවත්ත (කොළඹ දිස්ත්‍රික්කය) සහ සමෘද්ධිගම, මිනුවන්ගොඩ (ගම්පහ දිස්ත්‍රික්කය) හි UDA ලඛිරු සෙවන නිවාස යෝජනා ක්‍රමයේදී පවත්වන ලදී.

තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන - මුස්ලිම් වීදිය - තංගල්ල

දිනය : 2024.01.24
ජනාවාස : මුස්ලිම් වීදිය – තංගල්ල
රාජකාරි: තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන
         : ස්වයං රැකියා සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (ස්වයං රැකියා පැවැත්වීමේ ක්‍රියාකාරකම් පසු විපරම් කිරීම)
සහභාගිවන්නන් – 23

CBOs පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම - කඩුවෙල - වලිහිඳ

දිනය : 2024.01.24
ජනාවාස : කඩුවෙල – වලිහිඳ
රාජකාරි : CBOs පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම
           : තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන සහ ‘රන්තරු රගුමන්’ ප්‍රභේද ප්‍රසංගයේ සූදානම පරීක්ෂා කිරීම

මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන වැඩසටහන - ළමා සමාජය සඳහා

දිනය : 2024.01.24
ජනාවාස : කොළොන්නාව – වඩුගොඩවත්ත
රාජකාරිය : මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන වැඩසටහන – ළමා සමාජය සඳහා
අනුග්‍රහය : මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)
සහභාගිවන්නන්: 41

කොළොන්නාව - වඩුගොඩවත්ත වැඩසටහන

දිනය : 2024.01.24
ජනාවාස : කොළොන්නාව – වඩුගොඩවත්ත
රාජකාරි: CBOs පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම
                 : කුඩා කණ්ඩායම් මුදල් කළමනාකරණ වැඩසටහන
සහභාගිවන්නන්: 30

රන් තරු රැගුමන්-2024

“රන් තරු රගුමන්-2024”
වැලිහිඳ – කඩුවෙල ජනාවාස ස්වශක්ති ප්‍රජා සංගමය සහ රන්තරු ළමා සමාජය විසින් සංවිධානය කරන ලද විවිධ ප්‍රසංගය 2024 ජනවාරි 30 වැනි දින පැවැත්වීමට නියමිතය.

තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන

දිනය : 2024. 01.23
බේරුම්කරණය : ලකිරු සෙවණ
රාජකාරිය : තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන
සහභාගිවන්නන්: 17

ප්‍රජා සංවර්ධන වැඩසටහන

දිනය : 2024.01.23
ජනාවාස : මුවදොර උයන
වේලාව : ප.ව.4.30
රාජකාරි: ප්‍රජා සංවර්ධන වැඩසටහන: මානව සංවර්ධන වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම ප්‍රජා සමාජය පිහිටුවීම.

අත්තනගල්ල - දෙමටලන්ද වැඩසටහන්

දිනය : 2024.01.23
ජනාවාස : අත්තනගල්ල – දෙමටලන්ද
රාජකාරි : CBOs පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම
                  : කුඩා කණ්ඩායම් මුදල් කළමනාකරණ වැඩසටහන
                  : තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන

රන් කැකුළු ළමා පුස්තකාලය

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ජනාවාස බතලවත්ත ප්‍රදේශයේ රන් කකුළු චිඩ්‍රන්ස් සමාජය සඳහා පුස්තකාලයක් 2024.01.16 දින ආරම්භ කරන ලදී. මෙය USDA සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාස අධ්‍යයනාංශය එක්ව ආරම්භ කරන ලද්දකි

කුඩා පරිමාණ ව්‍යවසායකත්ව සහ ළමා වැඩසටහන්

ගම්පහ දිස්ත්‍රික්කයේ මඩිකලේවත්ත ජනාවාසයේ කුඩා පරිමාණ ව්‍යවසායකයින් 7 දෙනෙකුගේ සහ ළමුන් 41 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024.01.16 දින පැවති රැස්වීමකදී කුඩා පරිමාණ ව්‍යවසායකත්ව සහ ළමා වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.

ළමා සමාජය සඳහා 2024 වසර සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීම

ළමා සමාජය සඳහා 2024 වසර සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීම (ළමුන් 53 දෙනෙකුගේ සහභාගීත්වයෙන්) සහ කුඩා කණ්ඩායම් වැඩසටහනක්.

දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම පිළිබඳ ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුව

ශ්‍රී ලංකාවේ නාගරික අඩු ජනාවාසවල ‘දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම’ පිළිබඳ දෙදින ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුවක් UNICEF Sri Lanka අනුග්‍රහයෙන් ඔක්තෝබර් 23 සහ 24 යන දිනවල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

Techno - 2023

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද ඉංජිනේරු සහ තාක්ෂණික ප්‍රදර්ශනයට (Techno – 2023) USDA හි සභාපතිවරයා සහභාගී වූ අවස්ථාව.

ලෝක ජනාවාස දිනය 2023

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය (අදියර 2) 11 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2023 USDA | Powered by Talentfort