2025/06/03 වන දින බ්ලූමැන්ඩල් – සිරිමුතු උයන ජනාවාසයේ ළමා සමිතියේ දූ දරුවන් විසින් මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව නිවෙස් වෙත ගොස් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
2025.06.04 වන දින අවිස්සාවේල්ල සීතාවක – සීතාලෙන ජනාවාසයෙහි ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
2025.06.08 වන දින පර් ල් සිටි රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ සමාජ සජීවීකරණ වැඩසටහන යටතේ ” ප්‍රජා නායකත්ව ,වගකීම් හා වගවීම පිළිබඳ වැඩමුළුවක් එහි නිවාස ප්‍රතිලාභීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.එහිදී කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය /ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් – වසන්තා සුබසිංහ මහත්මිය නිවාස ප්‍රතිලාභීන් දැනුවත් කරන ලදි.
2025.06.08 වන දින වත්තල විජය කුමාරතුංග ජනාවාසයෙහි ප්‍රජා සමිතිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරන ලදි.එහිදී , ප්‍රජා ක්‍රියාකාරී වැඩමුළුව,සහ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට අදාල මූලික කටයුතුද සිදු කරන ලදි. ඒ සදහා ප්‍රජාව 51 ක් සහභාගි විය.
2025.06.13 වන දින දික්වැල්ල බතීගම ජනාවාසයේ ඌන පෝෂණ වැඩසටහන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ පවුල් සෞඛ්‍ය නිලධාරින්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදි.
2025. 06.15 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ නවගම්පුර ජනාවාසයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.
2025.06.15 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ – නවගම්පුර ජනාවාසයේ ප්‍රජා සමිතිය පිහිටුවන ලදි.
2025-06-16 වන දින අවිස්සාවේල්ල සීතාවක කුසුම් නිවාස ජනාවාසයේ ප්‍රජා සමිතිය පිහිටුවන ලදී. එහිදී ප්‍රජාවගේ ගැටලු හඳුනාගැනීම සඳහා ප්‍රජා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ගැටලු හඳුනා ගන්නා ලදී.
2025.06.16 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණෙයි උතුර – පෙරිය නීලවනෙයි ජනාවාසයේ ක්ෂේත්‍ර නිරීක්ෂණය සිදුකරන ලදි.
2025.06.16 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණෙයි – ඉස්ලාමාබාද් ජනාවාසයේ ප්‍රජා සමිතිය පිහිටුවන ලදි.
2025.06.17 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ජනාවාසයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සිදුකරන ලදි.
2025.06.17 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ගම්මාන ජනාවාසයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සිදුකරන ලදි.
2025.06.17 වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ජනාවාසයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු සිදුකරන ලදි.
2025.06.19 වන දින අප අධිකාරිය සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයේ,එකමුතුවෙන් හා සම්පත්දායකත්වයෙන් හෝමාගම , හෙට්ටියාවත්ත ජනාවාසයෙහි ලමුන් වෙනුවෙන් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වන ලදි.
2025.06.20 වන දින රත්මලාන-37 වත්ත ජනාවාසයේදී කුඩා කණ්ඩායම් මූල්‍ය කළමනාකරණය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී.
2025.06.21 වන දින මුවදොර උයන ජනාවාසයේ පිබිදෙන ළමා සමිතියේ දරුවන් ගෙවතු වගාව සදහා හුරු කිරීම සදහා පාරිසරික වැඩසටහන යටතේ බීජ සහ පැළ ලබා දෙන ලදි.
2025.06.24 වන දින හොරණ රොස්වුඩ්වත්ත ජනාවාසයේදී සමාජ සංවර්ධන වැඩසටහන පිළිබඳ මූලික දැනුවත් කිරීම හා ප්‍රජා සමිතිය පිහිටුවීම සිදුකරන ලදී. මෙම වැඩසටහන සදහා හොරණ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනෙකු ද සහභාගී වූහ
2025.06.24 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ – අම්බලන්ගොඩ මොහිදින් වත්ත ජනාවාසයේ ප්‍රජා සමිති රැස්වීම පවත්වන ලදි.
2025.06.25 දින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී ” දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මාතලේ හිග්ගොල්ල ජනාවාසයේ ” පවත්වන ලදි.ඒ සඳහා අන්තරායකර ජාතික ඹෟෂධ පාලන මණ්ඩලයේ දිස්ත්‍රික් නිලධාරී ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා දෙමින් ප්‍රජාව දැනුවත් කිරිමද සිදුකරන ලදි.
2025.06.25 වන දින මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල බතීගම ජනාවාසයේ ප්‍රජා සමිතිය යාවත්කාලීන කරන ලදි.
2025.06.27 වන දින පෑලියගොඩ – ඔලියමුල්ල ජනාවාසයේ පුජා සමිතිය පිහිටුවන ලදී.
2025.06.27 වන දින පෑලියගොඩ – ඔලියමුල්ල ජනාවාසයේ පුජා සමිතිය පිහිටුවන ලදී.
2025.06.28 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ – ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදිය,සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා සමීතිය පිහිටුවන ලදි.
2025.06.28 පංචිකාවත්ත මවුලානාවත්ත ජනාවාසය මූලික නිරීක්ෂණ කටයුතු සිදුකරන ලදි.
2025.06.28 වන දින මෝදර සත්හිරුසෙවණ සහ රන්මිතු සෙවණ නිවාස සංකීරණ දෙකෙහි ළමුන් 55 ක් සම්බන්ධ කරගනිමින් පරිසර වැඩසටහන යටතේ ළමුන් දැනුවත් කිරීම සහ මානසික සුවතාවය වෙනුවෙන් ක්‍රියාකාරම් සිදු කරන ලදි.
2025.06.29 වන දින වඩුගොඩවත්ත ජනාවාසයෙහි ප්‍රජා සංවර්ධන සමිතිය යාවත්කාලීන කිරීම 44 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
2025.05.27වන දින අනුරාධපුර තුරුඉතුරුගම ජනාවාසයේ දරුවන් හා දෙමාපියන් සදහා මනෝ උපදේශන වැඩසටහනක් මනෝ උපදේශිකා අනුරාධා මහත්මිය විසින් මුදල් අයකිරීමකින් තොරව සම්පත් දායකත්වය ලබා දෙමින් ක්‍රියාත්මක දරන ලදි. ඒ සදහා දරුවන් 22 නෙක් හා දෙමව්පියන් 13 දෙනෙක් සහභාගී විය.