ස්වයං රැකියා හා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
2025 වර්ෂයේ ලෝක කාන්තා දිනය මාර්තු මස 08 වන දින සැමරීම නිමිති කරගනිමින්‚ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය‚ ස්වයං රැකියාවක් අපේක්ෂාවෙන් සිටින සහ දැනටමත් ස්වයං රැකියාවක නිරත වන ප්‍රජාව වෙනුවෙන් , එය වැඩිදියුණු කර ගැනීම සඳහා‚ අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින්‚ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට දේශීය සහ විදේශිය වෙළඳපොල අවස්ථාව හඳුන්වාදීම සඳහා