77 වන අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන මෙවර නිදහස් දින තේමාවට අනුව 2025 වර්ෂයේ පෙබරවාරි මස 04 වන දින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සමාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක ජනාවාසයන්හි ළමුන් සහ ප්‍රජාව විසින් ජාතික නිදහස් දිනය සැමරුම් උත්සව සංවිධානය කරන ලදි. මෙහිදී සහභාගි වූ ළමුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමක් ද සිදු කරන ලදි.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.