new banner

77 වන අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ජාතික පුනරුදයට පෙළගැසෙමු යන මෙවර නිදහස් දින තේමාවට අනුව 2025 වර්ෂයේ පෙබරවාරි මස 04 වන දින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සමාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක ජනාවාසයන්හි ළමුන් සහ ප්‍රජාව විසින් ජාතික නිදහස් දිනය සැමරුම් උත්සව සංවිධානය කරන ලදි. මෙහිදී සහභාගි වූ ළමුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමක් ද සිදු කරන ලදි.

  • බ්ලූමැන්ඩල් – සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණය
  • විශේෂ අවශ්‍යතා සහිත ඉදායත් පුතනුවන් නර්තනයක් ඉදිරිපත් කරමින්
  • තලවකැලේ – ලිදුල ජනාවාසය
  • මාලිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණය
  • කොලොන්නාව – වඩුගොඩවත්ත ජනාවාසය
  • අඟුලාන – සයුරුපුර මහල් නිවාස සංකීර්ණය