new banner

නාගරික
   ජනාවාස
      සංවර්ධන
         අධිකාරිය වෙත

සාදරයෙන් පිළිගනිමු

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

ව්‍යාපෘති

පුවත්

2025 වර් ෂයේ ජුනි මාසයට අදාලව ජනාවාස මට්ටමින් ක්‍රියාත්මක කරන ලද සමාජ සංවර් ධන වැඩසටහන්
2025 ජුනි මස 01 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වලට අදාල තොරතුරු...
හෝමගම-මීගොඩ-හෙට්ටියාවත්ත ජංගම සේවා වැඩසටහන
නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරි මගින් 2025 වර්ෂයේදී දිප ව‍්‍යාප්තව ක්‍රියත්මක සමාජ සංවර් ධන වැඩසටහනට අදාලව හෝමගම - මීගොඩ -හෙට්ටියාවත්ත ජනාවාසයේ...
2025 ජනාවාස සංවර්ධන අධිකාරියේ රාජකාරි ආරම්භ කිරීම
2025 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාලව සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රජා සවිබලකරණ වැඩසටහන යටතේ‚ පෙබරවාරි මාසයේදි ප්‍රජා සමිති 14ක් පිහිටුවන ලද අතර ‚ ඒ සඳහා ප්‍රජාව 630ක් සම්බන්ධ වන ලදි...

නා.ජ.ස.අ

2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.

අපව අමතන්න

copyright©2025 USDA | Powered by IT & Media