හලාවත නරියගොඩැල්ල ජනාවාසයෙහි ප්රජාව මුහුණදෙන ගැටළු සහ සිදුකල යුතු සංවර්ධන කටයුතු පිලිබදව සොයා බැලීම සදහා අප අධිකාරියේ සභාපතිතුමන් සහ අධ්යක්ෂ ජනරාල්තුමන් ඇතුළු නිලධාරීන්ගේ සහභගිත්වයෙන් සිදුවිය.