නිට්ටඹුව නිවාස ව්‍යාපෘතිය
"සෞභාග්‍යා පියස" හරිත සංකල්පය යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති තොරතුරු පත්‍රිකාව
තොරතුරු | නිට්ටඹුව නිවාස ව්‍යාපෘතිය |
---|---|
ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශය | අත්තනගල්ල |
ප්‍රවේශ මාර්ගය | කොළඹ නුවර මාර්ගයේ අත්තනගල්ල හන්දියේ සිට වතුපිටිවල මාර්ගයේ කි.මී. 1.5 දුරින් ඔර්චාර්ඩ් වත්ත |
නිවාස ඒකකයක් විකුණුම් මිල | නිදන කාමර 3 : රුපියල් මිලියන 10 ( ඉදිකිරීම් පිරිවැය මත විකුණුම් මිල වෙනස් විය හැක ) |
නිවාස ඒකකයක වර්ග ප්‍රමාණය | නිදන කාමර 3 : 850 sq ft |
නිවාස ඒකකයක අඩංගු පහසුකම් | නිදන කාමර 3 විසිත්ත කාමරය/ කෑම කාමරය මුලුතැන්ගෙය නාන කාමරය බැල්කනිය |
පොදු පහසුකම් | ආරක්ෂාව වාහන නැවැත්වීමේ පහසුකම් (පිටත) වෙළඳ සංකීර්ණ ළමා උද්‍යාන ප්‍රජා ශාලා ව්‍යායාම මධ්‍යස්ථාන (Gym) ඇවිදීමේ මන්තිරු (Jogging Track) |
තදාසන්න ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම් | කොළඹ නුවර ප්‍රධාන මාර්ගය, වතුපිටිවල ආයෝජන කලාපය, වතුපිටිවල මූලික රෝහල, රජයේ පාසැල් හා පිළිගත් ජාත්‍යන්තර පාසැල් |
ගෙවීමේ සැලැස්ම ( නිදර්ශනයක් පමණි ) | i. ලියාපදිංචි වීම - නිට්ටඹුව රුපියල් - 125,000.00 ii. මූලික ගෙවීම් (පළමු වාරිකය නිවාස වෙන්කර ගැනීම සඳහා, ලියාපදිංචි වීමෙන් මාස 03 කට පසුව) - රුපියල් මිලියන 01; iii. දෙවන වාරිකය (ලියාපදිංචි වීමෙන් මාස 09 කට පසුව) රුපියල් මිලියන 02; iv. තුන්වන වාරිකය - නිවසේ ඉතිරි වටිනාකම (ලියාපදිංචි වීමෙන් මාස 18 කට පසුව) (දැනට පවතින බැංකු ණය පහසුකම් ලබාගත හැක. (NSB, People’s Bank, Boc යන බැංකු මඟින් ලබාදෙන සොදුරු කැදැල්ල නිවාස ණය යෝජනා ක්‍රමය - රජයේ හෝ පුද්ගලික ස්ථිර සේවකයින් සඳහා) |
සිංහල අයදුම් පත්‍රය සදහා
For English Application