නිවාස ඒකක 60කින් සමන්විත රුපියල් මිලියන 150.0ක් සහිත බොරැල්ල වනාතමුල්ල සිංහපුර නිවාස යෝජනා ක්‍රමය නිම කොට ප්‍රතිලාභින් 45 ක් පදිංචි කරවීම මේ වන විට අවසන් කොට ඇත. එමගින් පර්චස් 87 කින් සමන්විත 187 ටොරින්ටන් වත්ත ඉඩම නිදහස් කොට ඇත.


සිංහපුර අදියර II
නිවාස එකක/ප්‍රතිලාභීන් ගණන | 60 |
මුළු ඇස්තමේන්තුගත පිරිවැය (රු.මිලි) | 150.00 |
ව්‍යාපෘති පිරිවැය (රු.මිලි) | 133.93 |
ප්‍රතිලාභීන් | 187 වත්ත, ටොරින්ටන්, කොළඹ 07 හි පදිංචි අඩු ආදායම්ලාභී ප්‍රජාව |
ව්‍යාපෘතිය පිහිටි ස්ථානය | වනාතමුල්ල, බොරැල්ල, කොළඹ 08 |
ඉදිකිරීම් ආරම්භය | මාර්තු, 2011 |
නිවාස ඉදිකිරීම් අවසානය | මාර්තු, 2012 |
මහල් ගණන | G+4 |
කොටස් ගණන | 03 |
නිවාස ඒකකයක ප්‍රමාණය | වර්ග අඩි 500 |
වර්තමාන තත්ත්වය | > ඉලක්ක ප්‍රතිලාභීන් නැවත පදිංචි කර ඇත. > ඡායා කළමනාකරණ සංස්ථාව පිහිටුවා ඇත. > පශ්චාත් සමාජ සජීවිකරණ වැඩසටහන ක්‍රියත්මක කර ඇත. |