2008 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් 2008 දී පිහිටුවන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. නාගරික ජනාවාස සංවර්ධනයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අඩු ජනාවාසවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, USDA පිහිටුවීමේ අන්තර් සම්බන්ධිත ද්විත්ව අරමුණු වේ.
කේ.කේ.ඩබ්ලිව්. තුෂාරි ප්‍රියංකා ද සිල්වා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2024 නොවැම්බර් 19 වන දින USDA හි අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ පැවති උත්සවයකදී නිල වශයෙන් වැඩ භාර ගන්නා ලද අතර, USDA හි සභාපති අසංක අබේවර්ධන මහතා සහ USDA හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද සහභාගී විය.
2023 ඔක්තෝබර් 19
පහ ශ්‍රේණියේ ළමුන් සඳහා ශිෂ්‍යත්ව වැඩමුළුවක් 2023.10.19 දින කඩුවෙල බොරළුගොඩ ජනාවාසයේදී සිසුන් 78 දෙනෙකු සඳහා පැවැත්වීම.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙහි නව සභාපතිවරයා ලෙස අසංක අබේවර්ධන මහතා 2024.10.16 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.
2023 ඔක්තෝබර් 07
2023 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සමගාමීව ” සියනෑ ළමා සිතුවම් තරගය” 2023 ඔක්තෝම්බර් 07 වන දින ගම්පහ උඩුගමිපල සෙනරත් පරණවිතාන ජාතික පාසලේදී පැවැත්විණි.
ලෝක ජනාවාස දිනයට සමගාමීව අධිකාරිය විසින් පවත්වන ලද කෙටි වීඩියෝ චිත්‍රපට තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම.