2025 වර් ෂයේ ජුනි මාසයට අදාලව ජනාවාස මට්ටමින් ක්‍රියාත්මක කරන ලද සමාජ සංවර් ධන වැඩසටහන්
2025 ජුනි මස 01 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වලට අදාල තොරතුරු
2025 ජුනි මස 01 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වලට අදාල තොරතුරු
නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරි මගින් 2025 වර්ෂයේදී දිප ව‍්‍යාප්තව ක්‍රියත්මක සමාජ සංවර් ධන වැඩසටහනට අදාලව හෝමගම – මීගොඩ -හෙට්ටියාවත්ත ජනාවාසයේ පවතින සමාජ ගැටළු විසදිම සදහා ජංගම සේවා වැඩසටහනක් 2025.05.31 වන දින හෙට්ටියාවත්ත ශ්‍රී බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී
2025 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාලව සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රජා සවිබලකරණ වැඩසටහන යටතේ‚ පෙබරවාරි මාසයේදි ප්‍රජා සමිති 14ක් පිහිටුවන ලද අතර ‚ ඒ සඳහා ප්‍රජාව 630ක් සම්බන්ධ වන ලදි
පරිත්‍යාග කරන්න අලුත් අවුරුද්ද 2025 අපේක්ෂාවෙන් හා අධිෂ්ඨානයෙන් පිළිගනිමින්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA) ශ්‍රී