මනො සමාජිය හා කුසලතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන

2026.08.14 දින අගුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණ දරුවන් සඳහා මනො සමාජිය හා කුසලතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන සිදු කරන ලදී මෙම වැඩසටහන වරලත් මනො උපදේශකා මෙන්ම අප අංශයෙ සංවර්ධන නිලධාරීනි වරුණිකා මුදලිගේ මහත්මියගේ දායකත්වයන් සිදු කරන ලදී.

About the Author

You may also like these