2026.11.05 වන දින රන්දිය උයන නිවාස සංකීර් ණයේ ළමා නායකත්ව පුහුණු දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇඩික් ආයතනය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.