සෞඛ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව නිවාස සංකීර්ණවල සෞඛ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ වෛද්‍ය සායනයක් 2026/09/18 දින මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේදී පවත්වන ලදී.ලේ පරික්ෂාව, අක්ෂි සායන, රෝග පරික්ෂාවෙන් අනතුරුව ඖෂධ ලබාදීම ආදී කටයුතු මෙහිදී සිදුකරන ලද අතර අද දින නිවාසලාභීන් 60කට වැඩි පිරිසක් සදහා මෙහිදී ප්‍රතිකාර ලබා දෙන ලදී.
 

About the Author

You may also like these