කාලිංග මාවත සරසවි උයන මහල් නිවාසයේ දුවා දරුවන් සදහා නායකත්වය පුහුණු වැඩසටහන

2026.08.18 වන දින කාලිංග මාවත සරසවි උයන මහල් නිවාසයේ දුවා දරුවන් සදහා නායකත්වය පුහුණු වැඩසටහනක් වේළුවන විද්‍යාලයේ සේනානායක මහතාගේ සම්පත්දායකත්වයෙන් සිදු කරන ලදී. ළමා සහභාගිත්වය – 45

About the Author

You may also like these