ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි ජීවත්වන තරුණ තරුණියන් විදේශගත කිරීමේ අරමුණින් යුතුවෙන් ජපන් භාෂා පුහුණු පාඨමාලාවේ සිව්වන අදියර 25/08/2026 වන දින පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.