ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන පිලිබද මූලික දැනුවත් කිරීමේ වැඩසටහන

කුරුණෑගල පාන්කඩ වත්ත ජනාවාසයේ ව්‍යවසායකයින් හදුනා ගැනීම හා අප ආයතනයේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන පිලිබද මූලික දැනුවත් කිරීමේ වැඩසටහන අද දින සංවර්ධන නිළධාරි N A කුමාර මහත්මාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.

About the Author

You may also like these