May 2025

Blog

හෝමගම-මීගොඩ-හෙට්ටියාවත්ත ජංගම සේවා වැඩසටහන

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරි මගින් 2025 වර්ෂයේදී දිප ව‍්‍යාප්තව ක්‍රියත්මක සමාජ සංවර් ධන වැඩසටහනට අදාලව හෝමගම – මීගොඩ -හෙට්ටියාවත්ත ජනාවාසයේ පවතින සමාජ ගැටළු විසදිම සදහා ජංගම සේවා වැඩසටහනක් 2025.05.31 වන දින හෙට්ටියාවත්ත ශ්‍රී බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී