නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වන දූ පුතුන්ගේ අනාගතය තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණින්, “අකුර” පරිගණක පුහුණු මධ්‍යස්ථානය ඉතා සාර්ථක ලෙස පසුගිය 2026.09. 29 වන දින ආරම්භ කර. එහි විධිමත් ඉගැන්වීම් කටයුතු 2026.10. 13 වන දින සිට ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන යටතේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ වෙසෙන සියලුම දරුවන්ට පරිගණක දැනුම පහසුවෙන් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබයි.







