Clean Sri Lanka – මොරටුව අගුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණය

Clean Sri Lanka සංකල්පයට අනුව මොරටුව අගුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පාරිසරික වැඩසටහන යටතේ ඝණ අපද්‍රව්‍ය කලමණාකරනය පිළිබද දැනුවත් කිරීම හා පරිසරය පිරිසිදු කිරීම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා හා අධ්‍යක්ෂ  ජනරාල්තුමියගේ උපදෙස් පරිදි කාර්ය මන්ඩලයේ මෙහෙයවීමෙන් මෙරටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂනයෙන් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් 2024.12.21 වන දින පැවැත්විණි.

About the Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like these