ජපන් භාෂා පුහුණු පාඨමාලාවේ තෙවන අදියර කණ්ඩායම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම

ශ්රී ලංකා විදේශ සේවාව නියුක්ති කාර්යාංශය සමඟ එක්ව පන්නිපිටිය පුහුණු මධ්යස්ථානයේදී පවත්වන ලද ජපන් භාෂා පුහුණු පාඨමාලාවේ තෙවන අදියර කණ්ඩායමේ සිසුන් 14/08/2026 වන දින පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී.මෙම සිසුන් 16/8/2026 වන දිනය අවසන් විභාගය සඳහා මුහුණ දීමට නියමිතය.

About the Author

You may also like these