භාෂා භාවිතය දුර්වලතා මෙන්ම භාෂාව හැසිරවීමේ දුර්වලතා ඇති, අක්ෂර වින්‍යාසය යන ඉගැනුම් දුර්වලතා ඇති හඳුනාගත් දරුවන් වෙනුවෙන් දිරිගන්වනු වස්, ඔවුන් වෙත දැනුම බෙදාදීම, පුහුණු ශිෂ්‍ය මදුමිනි මෙනවියගේ සම්පත්දායකත්වයෙන් 2026.08.12 වන දින සිරිසර උයන හිදී පවත්වන ලදී. හඳුනාගත් දරුවන් 06 දෙනාගෙන් 04 දෙනෙක් සම්බන්ධ විය.


