මෝදර මිහිජයසෙවණ නිවාස සංකීරණයේ B ගොඩනැගිල්ලේ ප්‍රජා කමිටු නිලධාරීන් සමග පොදුදේපල පරිහරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිලිබද නැවත දැනුවත් කිරීම

2026.08.09 වන දින මෝදර මිහිජයසෙවණ නිවාස සංකීරණයේ B ගොඩනැගිල්ලේ ප්‍රජා කමිටු නිලධාරීන් සමග පොදුදේපල පරිහරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිලිබද නැවත දැනුවත් කිරීම සහ ප්‍රජා කමිටු නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අකමැති මහල්වල ප්‍රජා ක්‍රියාකාරීන් නැවත පත් කිරීමද සිදු කරන ලදි.

2026/08/11 වන දින සිරිමුතු උයන ජනාවාසයේ C block මහල් එකොළහේ සියලුම ප්‍රජාව සඳහා පොදු දේපළ පිළිබඳ පරිහරණය පිළිබඳ අත්පොත ගෙයින් ගෙට ලබාදෙමින් ප්‍රජාව දැනුවත් කරන ලදි.

About the Author

You may also like these