2026 ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන සිතුවම් තරඟයේ පළමු අදියර සඳහා සිංහපුර අදියර II හි ළමා සමිතියේ දරුවන් 22කගේ සහභාගීත්වයෙන් 2026.08.13 වන දින මහල් නිවාස සංකීර්ණ භූමියේදී පවත්වන ලදී..