දික්වැල්ල බතීගම ජනාවාසයලෝක ජනාවාස දින සිතුවම් දින තරගාවලියට අදාල පලමු වටය 2026.08.14 දින සාර්ථක ලෙස පවත්වන ලදි.