2026 ලෝක ජනාවාස දින සැමරුමළමා සිතුවම් තරඟය පළමු අදියර, සිරිසර උයන සිරිසර ළමා සමිතිය දරුවන් 39 කගේ සහභාගීත්වයෙන් 2026.08.14 වන දින මහල් නිවාස සංකීර්ණයේ පෙර පාසල් භූමියේදී පැවැත්විනි.