බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණ විවාද තරගය

2026.08.13 වන දින බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණ ය ළමා සමාජීය දු දරුවන් විසින් විවාද තරගයක් සංවිධානය කරනු ලැබුනි. මෙහිදි දරුවන්ගෙ ආකල්ප නිර්මානාත්මක චින්තන හැකියාව වර්ධනය කරලිම හා කණ්ඩායම් හැගිම නායකත්ව හා තීන්දු තීරණ ගැනිම හැකියාව වර්ධනයක කරලිමෙ අරමුණින් පවත්වන ලදි. අප අධ්‍යාපන වැඩසටහන යටතෙ දරුවන් ඇගයිම වෙනුවෙන් ත්‍යාග ලබා දීමද සිදු විය.

About the Author

You may also like these