ළමා සිතුවම් තරඟය පළමු අදියර – සිරිසර උයන සිරිසර ළමා සමිතිය

2026 ලෝක ජනාවාස දින සැමරුම
ළමා සිතුවම් තරඟය පළමු අදියර, සිරිසර උයන සිරිසර ළමා සමිතිය දරුවන් 39 කගේ සහභාගීත්වයෙන් 2026.08.14 වන දින මහල් නිවාස සංකීර්ණයේ පෙර පාසල් භූමියේදී පැවැත්විනි.

About the Author

You may also like these