නාගරික මහල් නිවාස තුළ ක්‍රියාත්මක නිවාරණ වැඩසටහන

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයත් නාගරික ජනාවාස සංවර්ධනඅධිකාරියත් ඒකාබද්ධවනාගරික මහල් නිවාසවල තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාකාරිකයන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීමේ වැඩසටහන 2026.09.02දිනය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන්,අධ්‍යක්ෂ ජනරාල් තුමිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වෛද්‍යය පාලිත අබේකෝන් මහතා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සාර්ථක ලෙස පැවැත්වීමට අදාළ සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ගෞරවනීය ස්තූතිය

About the Author

You may also like these