13/08/2026 සිරිමුතු උයන ජනාවාසයේ කසල බැහැර කිරීම සම්බන්ධව සහ පොදු දේපල පරිහරණය සම්බන්ධයෙන් ප්රජාව B ,D මහල් මට්ටමින් දැනුවත් කිරීම අද දින සිදු කරන ලදී.