මෝදර මිහිජයසෙවණ නිවාස සංකීරණයේ සබන් පුහුණු වැඩසටහන

2026.08.20 වන දින මෝදර මිහිජයසෙවණ නිවාස සංකීරණයේ සබන් පුහුණු වැඩසටහනක් 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. ඒ සදහා සම්පත් දායකත්වය සහකාර අධ්‍යක්ෂ (ස.සජී.) ආචාර්‍ය ඉරේෂා දර්ශනී මහත්මිය සංවර්ධන නිලධාරී එන්. ඒ. එස්. කුමාර මහතා සහ පුහුණු ශිෂ්‍යාවක් සහභාගි විය

About the Author

You may also like these